Uploading data & photos securely. Please wait a moment.
කරුණාකර රැඳී සිටින්න. පිටුව වසා දැමීම හෝ reload කිරීමෙන් වළකින්න.
Please fill in your details accurately to apply for domestic helper jobs abroad. / කරුණාකර ඔබගේ තොරතුරු නිවැරදිව පුරවා අයදුම්පත එවන්න.
Only your Full Name and Phone Number are required to submit! Other details can be discussed during your interview.
අයදුම්පත ඉදිරිපත් කිරීමට ඔබගේ සම්පූර්ණ නම සහ දුරකථන අංකය පමණක් ප්‍රමාණවත්ය. අනෙක් තොරතුරු පසුව ලබා දිය හැක.
Give your active mobile or WhatsApp number so our officers can call you right after you submit.
අපගේ කාර්යාල නිලධාරීන්ට ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රියාකාරී දුරකථන අංකයක් (හෝ WhatsApp අංකය) ඇතුළත් කරන්න.
If you don't have a passport, leave it empty. You can still apply and our agency will help you get one!
ඔබට තවම විදේශ ගමන් බලපත්‍රයක් (Passport) නොමැති නම් එම කොටුව හිස්ව තබන්න. පාස්පෝට් නොමැතිවද ඔබට අයදුම් කළ හැක.
You can upload photos from your phone gallery. If you do not have photos right now, you can send them via WhatsApp later.
ඔබගේ දුරකථනයේ ඇති පැහැදිලි ඡායාරූපයක් එක් කරන්න. නොහැකි නම් පසුව WhatsApp මඟින් එවන්න.
Applying on this website is 100% free of charge. No payment is required to apply.
මෙම වෙබ් අඩවිය හරහා අයදුම් කිරීම 100% ක් නොමිලේ සිදු කෙරේ. කිසිදු මුදලක් අය නොකෙරේ.
If you find it difficult to fill this form, simply call our hotline and our team will fill it for you!
පෝරමය පිරවීමට අපහසු නම් වහාම අප අමතන්න. අපගේ නිලධාරීන් ඔබට උදව් කරනු ඇත:
076 6189 555 / 037 5702 580